එන්ගිඩි දැන් තරග කරන්න 100% ක් සූදානම් කියලා ආරංචි වෙනවා. ඩෙල්හි කැපිටල්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර තරගය තීරණාත්මක එකක් වෙනවා. මේ තරගය ජයග්රහණය කරන කණ්ඩායමට දෙවැනි ස්ථානයට ලකුණු දෙකක හිඟයක් තියෙන්නේ. ඒ නිසා මේ තරගය දෙගොල්ලොන්ටම ඉතාමත් වැදගත්.
📰 Source: Read More

Discussion & Feedback