ශ්රී ලංකාව බැරලයකට ඩොලර් 286ක් ගෙවා තෙල් ගත්තා කියන කතාව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරලා තියෙනවා. ඒ වගේම බොරු චෝදනා කරන අයට නීතිමය පියවර ගන්නා බවටත් ඔවුන් දැනුම් දීලා. මේක දැන් ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback