පාකිස්තාන වේග පන්දු යවන ක්රීඩක නසීම් ෂාහ්ට ලොකුම දඩයක් ගෙවන්න සිද්ධ වෙලා කියල ආරංචියි. ඔහු කරපු එක ට්විට් එකක් නිසා, මාස අටක වැටුපක් දඩ විදිහට ගෙවන්න කියලා තීරණය කරලා තියෙනවා. මේක පාකිස්තාන ක්රිකට් ඉතිහාසයේ දැම්ම ලොකුම දඩය විදිහටයි සැලකෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback