c/Foreign News • OIO.LK Posted 5 months ago Foreign News එක්සත් රාජධානියට යන සංක්රමණිකයන් 300ක් පැහැරගෙන වකුගඩු ඉවත් කරන බවට තර්ජනය කරයි ඉරාක කුර්දි ජාතිකයන් 300ක් පමණ එක්සත් රාජධානියට යාමට උත්සාහ කරද්දී සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගෙන තිබේ. ඔවුන් එක් අයෙකුට ඩොලර් 5000ක කප්පමක් ඉල්ලා සිටින අතර, එම මුදල් නොගෙවන්නේ නම් වකුගඩු ඉවත් කරන බවට තර්ජනය කර ඇත. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback