c/Foreign News • OIO.LK Posted 6 months ago Foreign News එක්සත් ජනපද ගුවන් ප්රදර්ශනයේදී ප්රහාරක ජෙට් යානා දෙකක් ගුවනේදී ගැටෙයි එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ප්රහාරක ජෙට් යානා දෙකක් ගුවන් ප්රදර්ශනයකදී ගුවනේදී එකිනෙක ගැටී අනතුරට පත්වුණා. කාර්ය මණ්ඩල සාමාජිකයන් හතර දෙනාම ආරක්ෂිතව පිටතට පැන ඇති අතර ඔවුන්ගේ තත්ත්වය ස්ථාවරයි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback