එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාව සහ ගුවන් ආරක්ෂක පද්ධති මගින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර 700කට අධික ප්‍රමාණයක් මැඩපවත්වා තිබෙනවා. මෙම ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයන් 58 දෙනෙකු තුවාල ලබා ඇති බවටයි වාර්තා වෙන්නේ. වැඩි විස්තර දැනගැනීම සඳහා දිගටම රැඳී සිටින්න.
📰 Source: Read More

Discussion & Feedback