එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනෙකුට ස්වභාවිකකරණය හරහා පුරවැසිභාවය හිමිවෙලා. කුසයිමා තන්වීර්, අජේ කුමාර්, අක්ෂදීප් නාත්, හර්ප්‍රීත් භාටියා සහ අදීබ් උස්මානි කියන ක්‍රීඩකයින්ට තමයි පුරවැසිභාවය ලැබිලා තියෙන්නේ. දැන් ඔවුන්ට එමීර් රාජ්‍යය වෙනුවෙන් ක්‍රීඩා කරන්න පුළුවන්.
📰 Source: Read More

Discussion & Feedback