එංගලන්ත ක්රිකට් නායක බෙන් ස්ටෝක්ස් සහ වේග පන්දු යවන ක්රීඩක ගස් ඇට්කින්සන් නයිට් ක්ලබ් එකක සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් එංගලන්ත හා වේල්ස් ක්රිකට් මණ්ඩලයේ පරීක්ෂණයට ලක්ව ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කෙරෙන බව වාර්තා වේ.
📰 Source: Read More

Discussion & Feedback