එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම්ගේ කාලය දැන් ඉවර වෙන්න යනවා වගේ. T20 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය දැම්මා බොහොම අමාරුවෙන්, ඒත් මැජික් එකක් පෙන්නන්න බැරි වුණා. දැන් බලමු මැකලම්ට පුළුවන් වෙයිද ආයේ පරණ විදියටම වැඩ කරන්න කියලා.
📰 Source: Read More

Discussion & Feedback