උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වෙසක් දාන්සල් තහනම් කළ බවට වන වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ. එවැනි තීරණයක් ගෙන නොමැති බවත්, වෙසක් උත්සව සැමරීමට කිසිදු බාධාවක් නොමැති බවත් ඔහු පැහැදිලි කළේය.
📰 Source: Read More

Discussion & Feedback