උතුරු කොරියාව සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේදී පවත්වන වාර්ෂික පයොංයැං මැරතන් තරගය මෙවර පැවැත්වීමට නියමිතව තිබියදී අවලංගු කර තිබෙනවා. සංචාරක ආයතනයක් පවසන්නේ තරගය පැවැත්වීමට නියමිතව තිබුනේ තව මාසයකින් වුවත් එය අවලංගු කළ බවයි. තරගය අවලංගු කිරීමට හේතුව කුමක්දැයි ඔවුන් තවමත් පවසා නැහැ.
📰 Source: Read More

Discussion & Feedback