c/Local News • OIO.LK Posted 8 months ago Local News උණුසුම් කාලගුණය: රත්නපුරයේ උෂ්ණත්වය 36.8°C දක්වා ඉහළට, තවත් නගර කිහිපයක 35°C ට වැඩියි අද (16) දිනයේදී රත්නපුර නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.8 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙය දිවයිනේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය බවයි. තවත් නගර කිහිපයකද උෂ්ණත්වය 35°C ට වැඩි අගයක් ගෙන තිබෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback