c/Foreign News • OIO.LK Posted 6 months ago Foreign News උගන්ඩාවේ අලියෙකු ගැටීමෙන් තිදෙනෙක් මරුට මර්චිසන් ෆෝල්ස් ජාතික වනෝද්‍යානයේ සිදු වූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. තවත් සිව් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඔවුන් ගමන් කළ වාහනයක් අලියෙකු සමඟ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව බලධාරීහු පවසනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback