c/Foreign News • OIO.LK Posted 9 months ago Foreign News ඊශ්රායල හමුදා, හිස්බුල්ලා සමග තවත් යුද්ධයකට ලෙබනනයට ඇතුල් වෙයි බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ ඊශ්රායල හමුදා සහ ටැංකි, ලෙබනන් දේශසීමාව අසල සීරුවෙන් සිටින බවයි. ඉරානයේ සහය ලබන හිස්බුල්ලා සංවිධානයට එරෙහිව සම්පූර්ණ ගොඩබිම් ආක්රමණයක් සඳහා ඊශ්රායලය සැලසුම් කරන බවට කටකතා පැතිර යනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback