c/Foreign News • OIO.LK Posted 9 months ago Foreign News ඊශ්‍රායල විශේෂ හමුදා ප්‍රහාරයකින් ලෙබනන් ගම්මානයක 41ක් මරුට ඊශ්‍රායල විශේෂ හමුදා විසින් ලෙබනන් ගම්මානයකට රාත්රියේදී එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් 41 දෙනෙකු මියගොස් තවත් 40 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව තහවුරු කර තිබෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback