c/Foreign News • OIO.LK Posted 8 months ago Foreign News ඊශ්‍රායල ප්‍රහාරයකින් ලෙබනනයේ මාධ්‍යවේදීන් තිදෙනෙක් මරුට ඊශ්‍රායල හමුදාව විසින් සිදුකල ප්‍රහාරයකින් ලෙබනනයේ මාධ්‍යවේදීන් තිදෙනෙකු මියගොස් තිබෙනවා. හෙස්බොල්ලා සංවිධානයට සම්බන්ධ අල්-මනාර් රූපවාහිනියේ මාධ්‍යවේදී අලි ෂොයිබ් ඝාතනය තහවුරු කරමින් ඊශ්‍රායලය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback