ගාසා තීරයේ සිදුවූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මාධ්‍යවේදියෙකු මිය යාම සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයේ පිහිටි අල් ජසීරා රූපවාහිනිය දැඩි ලෙස විරෝධය පළ කරනවා. ඝාතනයට ලක්වූ මොහොමඩ් විෂාහ් කියන මාධ්‍යවේදියා හමාස් සංවිධානයේ සාමාජිකයෙක් බව ඊශ්‍රායල හමුදාව කියනවා. නමුත් අල් ජසීරා ආයතනය මීට පෙරත් මෙය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback