ඊශ්රායලය විසින් ලෙබනනයේ හෙස්බොල්ලා ඉලක්ක කර ගෙන සිදුකළ ප්රහාරයකින් පවුලක සාමාජිකයන් මියගොස් තිබෙනවා. මියගිය අය සිවිල් වැසියන් බවයි ඥාතියෙක් බීබීසීයට පවසා ඇත්තේ. නමුත් ඊශ්රායල ආරක්ෂක හමුදාව කියන්නේ ඔවුන් ත්රස්තවාදී යටිතල පහසුකම් ඉලක්ක කළ බවයි.
📰 Source: Read More

Discussion & Feedback