c/Local News • OIO.LK Posted 8 months ago Local News ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ලෙබනනයේ 89ක් මරුට, ඉරානයෙන් හෝමස් සමුද්‍ර සන්ධිය වසා දමයි බදාදා දින ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මාලාවකින් 89 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. මේ අතර, ඉරානය විසින් හෝමස් සමුද්‍ර සන්ධිය අවහිර කර ඇති බවට ද ආරංචි ලැබෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback