හෙසොබල්ලා ෂෙල් ප්රහාර එල්ල කිරීමෙන් පසුව ඊශ්රායලය විසින් ලෙබනනයට ගුවන් ප්රහාර එල්ල කර තිබෙනවා. ලෙබනනයේ නිලධාරීන් පවසන්නේ ඊශ්රායල ප්රහාර හේතුවෙන් 52 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. නමුත් ඊශ්රායලයේ කිසිවෙකුත් මියගිය බවට වාර්තා වෙලා නැහැ.
📰 Source: Read More

Discussion & Feedback