ඉතාලි අගමැති ජෝර්ජියා මෙලෝනි මහත්මිය ඊශ්රායලය සමඟ තිබූ ආරක්ෂක ගිවිසුම අත්හිටුවන බව නිවේදනය කර තිබෙනවා. මේකෙදි තවදුරටත් කරුණු දක්වමින් ඇය කියා සිටියේ, මේ තීරණය ගැනීමට හේතු වූ කාරණා මොනවාදැයි පසුව දැනුම් දෙන බවයි. මේ තීරණය නිසා දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවලට බලපෑම් එල්ල විය හැකියි.
📰 Source: Read More

Discussion & Feedback