ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව ‘පූර්වගාමී ප්‍රහාරයක්’ එල්ල කළ බව ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසනවා. සෙනසුරාදා උදෑසන මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ටෙහෙරාන් නගරයේ පිපිරීම් කිහිපයක් සිදුවී තිබෙනවා. මේ සිද්ධිය ගැන තවමත් විස්තර එළියට ඇවිත් නැහැ.
📰 Source: Read More

Discussion & Feedback