c/Foreign News • OIO.LK Posted 6 months ago Foreign News ඊශ්රායලයේ මැදට පතිත වූ ඉරාන බෝම්බ ප්රහාරය: නැවැත්වීම අසීරුයි ඊශ්රායලයේ මැද ප්රදේශයේ මහල් නිවාසයකට වැදුණු බෝම්බයකින් මහලු යුවළක් මියගොස් තිබෙනවා. බීබීසී වාර්තාකරුවන් එම ස්ථානයට ගොස් සිද්ධිය ඇසින් දුටුවා. මේ ප්රහාරය නවත්වන්න ඉතා අසීරු බවයි ඔවුන් පවසන්නේ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback