ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහුට මුල් අවධියේදී වැලඳී තිබූ පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවක් සැත්කමක් මගින් ඉවත් කරලා තියෙනවා. ඒ මහතා කියන විදිහට ඔහු දැන් ඉන්නේ හොඳ සෞඛ්‍ය තත්වයකින්. ඒ වගේම ඔහු ඉක්මනින්ම රාජකාරි වලට එකතු වෙනවා කියලයි ආරංචි.
📰 Source: Read More

Discussion & Feedback