ඇමෙරිකානු-ඊශ්රායල ගුවන් ප්රහාරවලට ප්රතිචාර වශයෙන් ඉරානය විසින් ඊශ්රායලයට සහ ගල්ෆ් කලාපයට එරෙහිව දැවැන්ත ප්රහාරයක් දියත් කර තිබෙනවා. ඉරාන නිලධාරීන් මෙම ප්රහාරය විස්තර කරන්නේ ‘විනාශකාරී’ එකක් ලෙසයි. මේකත් එක්ක මැදපෙරදිග තත්ත්වය තවත් උග්ර වෙලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback