ඊරාන ජනාධිපති මසූද් පෙෂ්කියාන් කියලා තියෙනවා තමන්ගේ රටට ගහනකම් ආයෙත් ළඟපාත රටවලට ගහන්නේ නැහැ කියලා. ඒ වගේම අසල්වැසි රටවලට සිද්ධ වුණ දේ ගැන සමාවත් ඉල්ලලා තියෙනවා. ඉරානය කිව්වේ ආයෙත් ප්රහාර එල්ල කරන්නේ නැහැ කියලා, ඒත් තමන්ට ගහනවා නම් ආපහු ගහනවා කියලයි.
📰 Source: Read More

Discussion & Feedback