ඊයේ දවසේ ප්රදේශ 45ක විතර විදුලිය ඇනහිටීම් සිද්ධ වුණා කියලා වාර්තා වෙනවා. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ඩී. වී. චානක මහතා චෝදනා කරන්නේ ගුණාත්මක බවින් අඩු ගල් අඟුරු නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ කියලා. රජය බොරු කියනවා කියලත් එතුමා චෝදනා කරනවා.
📰 Source: Read More

Discussion & Feedback