පසුගිය දිනක දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් යතුරුපැදි සහ ත්රිරෝද රථවල ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. හොරණ ප්රදේශයේදීත් මෙවැනි අනතුරක් සිදුවී ඇති බවටයි වාර්තා වෙන්නේ. පොලීසිය පවසන්නේ අනතුරු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවයි.
📰 Source: Read More

Discussion & Feedback