c/Local News • OIO.LK Posted 6 months ago Local News ඉස්රායෙල් ප්රහාරයකින් අතහැර දමා ගිය බල්ලන් සහ බළලුන් රැකබලා ගත් ශ්රී ලාංකික කාන්තාව මරුට ඇල්ජසීරා පුවත් සේවය වාර්තා කරන පරිදි, දකුණු ලෙබනනයේ ඉස්රායෙල් ගුවන් ප්රහාරයකින් ශ්රී ලාංකික කාන්තාවක් මියගොස් තිබේ. ඇය එම ප්රදේශයේ අතහැර දමා ගිය බල්ලන් සහ බළලුන් රැකබලා ගැනීම සඳහා රැඳී සිට ඇති බව වාර්තා වේ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback