c/Local News • OIO.LK Posted 6 months ago Local News ඉරිදා: ප්රදේශ කිහිපයකට මිලිමීටර් 100 ට වැඩි අධික වර්ෂාවක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලටත් ඉරිදා දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ප්රදේශවලට මිලිමීටර් 100 ට වැඩි අධික වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback