ඉරාන රජයට සම්බන්ධයි කියල සැක කරන ‘හන්ඩාලා’ කියන හැකර් කණ්ඩායමක් FBI අධ්යක්ෂක කාශ් පටෙල්ගේ ජී-මේල් ගිණුමට අනවසරයෙන් ඇතුළු වෙලා තියෙනවා. ඒ අය එයාගේ ඊමේල් කිහිපයක් අන්තර්ජාලයේ පල කරලා තියෙනවා. මේක පිටුපස ඉරාන රජයේ අනුග්රහය තියෙනවා කියලයි චෝදනා එල්ල වෙලා තියෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback