ඇමරිකාව සහ ඉරානය අතර දෙවන සාම සාකච්ඡා වටයක් කඩාකප්පල් වීමත් සමග, අද (සඳුදා) බොරතෙල් මිල ඉහළ ගියා. මේ තත්වයත් එක්ක බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 106 ඉක්මවා ගියා. තෙල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වුණේ සාම සාකච්ඡා සාර්ථක නොවී යාමයි.
📰 Source: Read More

Discussion & Feedback