ඉරානයේ හටගෙන තිබෙන යුද්ධය වහාම නතර කරන ලෙස පාප්තුමා ඉල්ලා තිබෙනවා. මේ වන විට දිගින් දිගටම ඇදී යන ගැටුම් හේතුවෙන් විශාල හානියක් සිදුවෙමින් පවතින බවත්, තවත් මෙය දිගටම පැවතුණහොත් තත්ත්වය තවත් බරපතල විය හැකි බවටයි උන්වහන්සේ අනතුරු අඟවා ඇත්තේ.
📰 Source: Read More

Discussion & Feedback