බීබීසී ජාත්‍යන්තර ප්රවෘත්ති වාර්තාකාරිනී බාබරා ප්ලෙට් උෂර්, ප්‍රහාර මැද දෝහාහි සුක් වාකිෆ් වෙළෙඳපොළට ගියා. ඉරාන යුද්ධය ආරම්භ වී සති දෙකක් ගත වන විට වෙළඳපොල ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙනවා. මේක දැන් අලුත් සාමාන්‍ය තත්වයක් බවයි ඇය පවසන්නේ.
📰 Source: Read More

Discussion & Feedback