ඉරාන යුද්ධයට සම්බන්ධ ඇමරිකානු ගුවන් යානා වලට ස්පාඤ්ඤය ගුවන් තහනම් කරලා. ඇන්ඩලූසියා ප්රදේශයේ තියෙන හමුදා කඳවුරු දෙක ඇමරිකාවට පාවිච්චි කරන්න දෙන්නෙත් නැහැ කියලා ස්පාඤ්ඤ රජය තීරණය කරලා තියෙනවා. මේක ඇත්තටම ලොකු කතාවක්, මොකද යුද්ධය දිගටම යන එක නවත්තන්න බලපෑමක් වෙන්න පුළුවන්.
📰 Source: Read More

Discussion & Feedback