ඉරානය ගහපු ප්රහාරයකින් සෞදි අරාබියේ පිහිටි ප්රින්ස් සුල්තාන් ගුවන් කඳවුරේ තිබුණු ඇමෙරිකානු ගුවන් හමුදාවට අයිති ඉන්ධන පුරවන ගුවන් යානා පහකට හානි සිද්ධ වෙලා. මේක ගැන විස්තර ‘වෝල් ස්ට්රීට් ජර්නල්’ පුවත්පත වාර්තා කරනවා. තවමත් මේක ගැන වැඩි විස්තර දැනගන්න ලැබිලා නෑ.
📰 Source: Read More

Discussion & Feedback