ඉරාන නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් යැයි සැක කෙරෙන මළ සිරුරු කිහිපයක් හමුවූ බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සම්පත් මහතා නිවේදනය කළා. මේ සිද්ධිය පිළිබඳව වැඩිදුර විස්තර ඉක්මනින්ම දැනගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback