ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක තත්ත්වය පිළිබඳව සමාලෝචනයකින් පසුව බීරුට් හි තානාපති කාර්යාලයේ අත්‍යවශ්‍ය නොවන කාර්ය මණ්ඩලය ඉවත් කරන ලෙස නියෝග කර තිබෙනවා. ඉරානය සමග පවතින නොසන්සුන්කාරී තත්ත්වයත් සමග මෙවැනි තීරණයක් ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback