ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා ඉරානයට ගිවිසුමක් ඇති කරගන්න අවශ්‍යයි කියලා තමන් විශ්වාස කරන නමුත් තවම එහි කොන්දේසි ගැන එකඟතාවක් නැහැ කියලා. ඉරාන ගිවිසුම සම්බන්ධයෙන් තමන් තවම සෑහීමකට පත් වී නැති බවයි ට්‍රම්ප් ප්‍රකාශ කළේ.
📰 Source: Read More

Discussion & Feedback