ඕස්ට්‍රේලියාව විසින් ඉරානයේ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට රැකවරණය ලබා දී තිබෙනවා. ඒ බව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා තිබෙනවා. මෙම ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව පිළිබඳව ඇමෙරිකාව සහ ඕස්ට්‍රේලියාව අතර සාකච්ඡා පැවැත්වූ බවද වාර්තා වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback