c/Local News • OIO.LK Posted 8 months ago Local News ඉරානය සහ ඇමෙරිකාව අතර සාකච්ඡා ප්රතික්ෂේප කිරීමෙන් පසු බොරතෙල් මිල ඉහළට ඉරානය ඇමෙරිකාව සමග සාකච්ඡා කරන බවට පැතිර යන ආරංචි ප්රතික්ෂේප කිරීමත් සමග බොරතෙල් මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. යුද්ධය සමනය කිරීමේ බලාපොරොත්තු ක්ෂීනවී ඇති බවක් පෙනෙන නිසා වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමට මෙය හේතු වී ඇත. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback