ඉරානය සමග සම්බන්ධතා ඇති හැකර්වරු පිරිසක් FBI අධ්යක්ෂක කැෂ් පටෙල්ගේ පුද්ගලික ඊමේල් ගිණුමට අනවසරයෙන් ඇතුළු වී ඇති බවට වාර්තා වෙනවා. ඔවුන් විසින් එහි තිබූ ඇතැම් තොරතුරු අන්තර්ජාලයට මුදා හැර ඇති බවටයි පැවසෙන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.
📰 Source: Read More

Discussion & Feedback