ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඉරානය විසින් න්‍යෂ්ටික ඉල්ලීම් ප්‍රතික්ෂේප කළහොත් හෝර්මූස් සමුද්‍ර සන්ධියට නාවික බාධකයක් යොදන බවයි. මේ තීරණයත් සමඟ දෙරට අතර තවදුරටත් ගැටුම් ඇතිවීමේ අවදානමක් පවතිනවා. මේක ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා හැමෝම බයවෙලා ඉන්නේ.
📰 Source: Read More

Discussion & Feedback