ඩොනල්ඩ් ට්රම්ප් නැවතත් ඉරානයට තර්ජනය කරමින් කියා සිටියේ, යුද්ධය නතර කිරීමට හෝ අවසන් කිරීමට ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම්, ‘සමස්ත ශිෂ්ටාචාරයක් අද රාත්රියේ විනාශ වන’ බවයි. ඔහු සමාජ මාධ්ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් කියා තිබුණේ, ‘ඒක ආයේ කවදාවත් ගේන්න බැරි විනාශයක්. මම ඒක වෙන්න අකමැතියි.’ කියලා.
📰 Source: Read More

Discussion & Feedback