ඉරානයෙන් එල්ල කල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මැද පෙරදිග අහසේදී පෙරළා දැමීම නිසා ඩුබායි සහ අබුඩාබි ගුවන්තොටුපල ආශ්රිත ප්‍රදේශවලට විශාල හානි සිදුවෙලා. මේ සිද්ධියෙන් එක්කෙනෙක් මියගිහින් 11 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ගුවන් තොටුපලවලට වැටුණු බිඳුණු කොටස් නිසා විශාල හානි සිදුවී ඇති බව වාර්තා වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback