එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇමතිවරයෙක් බීබීසීයට කියලා තියෙනවා, ඉරානය ගල්ෆ් කලාපයට කරන ප්‍රහාර වහාම නවත්වන්න ඕන කියලා. යුද්ධය පටන් ගත්ත දා ඉඳන් 1800කට වැඩියෙන් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල වෙලා තියෙනවා කියලයි එමීර් රාජ්‍යය කියන්නේ.
📰 Source: Read More

Discussion & Feedback