ඉරානයේ ශ්රේෂ්ඨාධිකාරී ඛමේනිගේ අවමංගල්‍ය උත්සවය තවත් කල් දමා තිබෙනවා. ඒකට අවශ්‍ය කටයුතු සූදානම් කරන්න තව ටිකක් කල් යන නිසාලු මේ තීරණය අරන් තියෙන්නේ. මේ අතර ඇමෙරිකාව සහ ඊශ්‍රායලය දිගින් දිගටම බෝම්බ ප්‍රහාර එල්ල කරන තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback