තේහෙරානයේ මධ්‍යම ප්‍රදේශයේ සංකීර්ණයකට ප්‍රහාරයක් එල්ල කිරීමට පැය කිහිපයකට පෙර ඉතා වැදගත් බුද්ධි තොරතුරක් ලැබී තිබෙනවා. ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්වී ඉරානයේ ඉහළම නායකයා ඉලක්ක කර ගනිමින් මෙම මෙහෙයුම සැලසුම් කර තිබුණේ මාස ගණනාවක් තිස්සේ බවයි වාර්තා වෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback