ඉරානයේ ටෙහෙරාන් සහ කරජ් නගරවල ඉන්න අය කියනවා බීබීසී එකට, ඊශ්රායල සහ ඇමෙරිකානු ප්රහාර නිසා දැන් දවස් 10ක් තිස්සේ හරියට නින්දක් නැහැ, හරිම මහන්සියි කියලා. ගොඩක් අමාරුවෙන් තමයි දැන් ජීවත් වෙන්නේ, ලොකු මානසික පීඩනයකින් ඉන්නේ කියලා තමයි ඔවුන් කියන්නේ.
📰 Source: Read More

Discussion & Feedback