ඉරානය විසින් එල්ල කළ ප්රහාරයකින් කුවේට් හි පිහිටි ඇමරිකානු හමුදා කඳවුරකට හානි සිදුවී තිබෙනවා. එම ප්රහාරයෙන් ඇමරිකානු සොල්දාදුවන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව ආරක්ෂක ලේකම්වරයා විසින් තහවුරු කර තිබෙනවා. මේ සිද්ධියත් එක්ක දැන් ලොකු ආතතියක් ඇති වෙලා තියෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback